සතියේ වගා නැකැත් | Page 5 | සිළුමිණ

සතියේ වගා නැකැත්

•සී සෑමට
ජන­වාරි 3 අඟ­හ­රු­වාදා
11.51 - 12.03 දක්වා - දකුණ බලා
ජන­වාරි 5 බ්‍රහ­ස්ප­තින්දා
11.52 - 12.04 දක්වා - උතුර බලා
•ගොයම් කැපී­මට, මැඩ­වීම ආදි­යට
ජන­වාරි 3 අඟ­හ­රු­වාදා
11.55 - 12.07 දක්වා - නැඟෙ­න­හිර බලා
•බටු මිරිස් රෝප­ණ­යට සහ
සියලු ගොවි­තැන් වැඩට
ජන­වාරි 8 ඉරිදා 06.24 - 06.36 දක්වා
- දකුණ බලා
•කෙසෙල් පැළ සිටු­වී­මට
ජන­වාරි 1 ඉරිදා 09.41 - 09.53 දක්වා - දකුණ බලා
ජන­වාරි 4 බදාදා 06.23 - 06.34 දක්වා - උතුර බලා
දෙහි, දොඩම්, අන්නාසි සිටු­වී­මට
ජන­වාරි 6 සිකු­රාදා 06.24 - 06.36 දක්වා - උතුර බලා
•දුම් පැළ සිටු­වී­මට
ජන­වාරි 8 ඉරිදා 10.19 - 10.31 දක්වා - දකුණ බලා
•රාබු, රතු­ලූනු සහ නෝකෝල් වගා­වට
ජන­වාරි 1 ඉරිදා 06.33 - 06.45 දක්වා - දකුණ බලා
ජන­වාරි 3 අඟ­හ­රු­වාදා 06.46 - 06.58 දක්වා
- නැඟෙ­න­හිර බලා
ජන­වාරි 6 සිකු­රාදා 07.10 - 07.22 දක්වා - උතුර බලා
•තේ කප්පාදු කිරී­මට
ජන­වාරි 2 සඳුදා 06.58 - 07.10 දක්වා - දකුණ බලා
ජන­වාරි 4 බදාදා 06.36 - 06.46 දක්වා - උතුර බලා
ජන­වාරි 5 බ්‍රහ­ස්ප­තින්දා 10.18 - 10.30 දක්වා - උතුර බලා

Comments