නිවාස හා ඉඩම් | Page 3 | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව පරණ පාරට මුහුණලා ඇති ඉඩම පර්චස් 4.5 පර් චසය 3,​500,​000/​- මුහුණත පළල අඩි 10. 074-0599717 
000867

පන්නිපිටිය,​ විද්‍යාල හන්දිය,​ කොට්ටාව අධිවේගී ප්‍රවේශයේ සිට කි.මී. 4.5 දුර,​ නිදන කාමර 03,​ නාන කාමර 02,​ පර්චස් 10 ඉඩම අඩි 18 පැති පාර,​ මාර්ග දෙකකින් ප්‍රවේශය. ගේට්ටු සහිතය. යටි බිම් මහල සඳහා වෙනම ජලය /​ විදුලිය මීටර්. දුරකථනය : 0770770781.
000884

බත්තරමුල්ල,​ පාර්ලිමේන්තු පාර,​ අපේගම ඉදිරිපස පර්චස් 7.75 ක දෙමහල් නිවස මුදල් හදිසියකට වහාම විකිණීමට. 0752063664,​ n​e​l​k​a​p​r​r​@​g​m​a​i​l​.​c​o​m​
000927

බිම් කොටසේ සිට හෝමාගම,​ මොරගහහේන පාර හරහා හයිලෙවල් පාරට 3km පමණි. පර්චස් 40 ක තාප්පයෙන් වට වූ වර්ග අඩි 1600 ක් වන ගොඩනැගිල්ලක් තෙකලා විදුලිය සහිතයි. 070-2583663.
000920

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය,​ නුවර ප්‍රධාන පාරට 350m,​ කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m,​ Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10,​ 12,​ 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,​000/​-. තෙකලා විදුලිය,​ නළ/​ළිං ජලය. 076-3128927.
000015

කොළඹ,​ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ප්‍රදේශයේ වීරඟුල පාරේ 3km ප්‍රධාන මාර්ගයට නුදුරින් ගජබා මාවතේ පර්චස් 55 ක නිරවුල් ඔප්පු. අන්නාසි පැළ සහිත ඉඩම විකිණීමට. පර්චසය 1.40. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 071-7956118.
000115

ගම්පහ,​ මාරපොල ප.15 ඉඩම් කොටස් ලක්‍ෂ 29,​ පර්චසය රු. 193,​000/​-. කටුනායක පාරට,​ දුම්රියපළට කි.මී. 02,​ නිරවුල් ඔප්පු. 074-3795522.
000426

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොටිකාවත්ත මීටර් 20 ක් ප්‍රධාන පාරට,​ කාමර 1/​1 නාන,​ පැන්ට්‍රිය,​ කෑම කාමර විසිත්ත කාමර ඇති උඩුමහල කුලියට රු. 28,​000/​-. මසකට මාස 6 ක අත්තිකාරම. 076-2047824.
000300

පහත සඳහන් දෑ ඇතුළත්ව මොරටුව ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ටයිල් කළ නිවසක් කුලියට දීමට ඇත. - විසිත්ත කාමරය,​ - නිදන කාමර 2 ක්,​ - මුළුතැන්ගෙය,​ ඇතුළත පිහිටි නාන කාමරය,​ - කුඩා වාහනයක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. කුලී මුදල මසකට රු. 30,​000/​- වන අතර වසරක ආපසු ගෙවිය හැකි තැන්පතුවක් බලාපොරොත්තු වන අතර සාකච්ඡා කරගත හැක. අමතන්න. 076-8685594 /​ 071-2413243.
001473

පිළියන්දල නගරයට (800m) අංගසම්පූර් ණ උඩුමහල් නිවස කුලියට දීමට. නිදන කාමර 3 බාත්රූම් 2. 0714296887
078412

බත්තරමුල්ල,​ තලාහේන නිවසක උඩුමහලක් කුලියට දීමට තිබේ. නිදන කාමර 2 යි. නාන කාමරය,​ පැන්ට්‍රිය,​ සාලය. 0719405322.
001075

රාජගිරිය අලුතින් තැනූ ටයිල් කරන ලද ඇනෙක්සිය කුස්සිය පැන්ට්‍රිය,​ වායුසමීකරණය කරනලද එක් නිදන කාමරයක්,​ විසිත්ත කාමරය,​ වොෂ් රූම්,​ වාහන නැවතුම වෙනමම පිවිසුම ගේට්ටුව සමග යුවළක් සඳහා කුලියට. 60/​-,​ සාකච්ඡා කරගත හැක. whatsapp - 075-7575100.
001215

හෝමාගම පිටිපන නිවසක් කුලියට. නිදන කාමර 3,​ නාන කාමර 2,​ සාලය,​ කෑම කාමරය,​ කුස්සිය,​ පැන්ට්‍රිය ඇත. වාහන 3 නැවැත්විය හැක. මාසික 45,​000/​-. වැඩි විස්තර සඳහා 0743361324 අමතන්න.
000910

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

උඩුගම්පොල,​ නයිවල බස් මාර්ගයේ කොරස හන්දියට කිලෝමීටරයක් නුදුරින් පිහිටි අංගසම්පූර්ණ නිවස බදුදීමට හෝ විකිණීමට (පර්චස් 20.6) 071-9190340
000954

Comments