TAGS – 2022 රිදී සම්මානය HNB FINANCE සමාගමට | සිළුමිණ

TAGS – 2022 රිදී සම්මානය HNB FINANCE සමාගමට

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය(CA Sri Lanka) වාර්ෂිකව සංවිධානය කරන TAGS සම්මාන උලෙළේදී බැංකු නොවන මූල්‍ය අංශය ( සමූහයේ සමස්ත වත්කම් සංචිතය රුපියල් බිලියන 20ට වැඩි) සඳහා වන රිදී සම්මානය දිනා ගැනීමට HNB FINANCE PLC සමාගම සමත් විය. Reaching for New Heights’ලෙස නම් කළ 2021/22 මූල්‍ය වර්ෂයට අදාළ HNB FINANCE හි වාර්ෂික වාර්තාව වෙනුවෙන් මේ සම්මානය හිමි විය.

HNB FINANCE විසින් හිමිකර ගත් මෙම නවතම ඇගයීම සමාගමේ සමස්ත මෙහෙයුම් විශිෂ්ටත්වය, යහපාලන පිළිවෙත්, වාර්ෂික මූල්‍ය තොරතුරු වාර්තාකරණය, යන අංශයන්‌ විශිෂ්ටත්වය කරා ගෙන යෑමට සමාගම විසින් දරන උත්සාහය ඇගයීමට ලක් වූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.

Comments