ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බදුල්ල ශාඛාව නව ස්ථානයකට | Page 10 | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බදුල්ල ශාඛාව නව ස්ථානයකට

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බදුල්ල ශාඛාව ඉකුත් මාර්තු 23 වැනිදා අංක 175, කැප්පෙටිපොළ පාර, බදුල්ල යන ලිපිනයේ ස්ථාපිත කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් නාමලී ඒ. සිල්වා (නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/ අලෙවි සහ බෙදාහැරීමේ ප්‍රධානී (ජීවිත), ලලිත් ද සිල්වා ( ප්‍රධානි බෙදාහැරීම්(සාමාන්‍ය රක්ෂණ), චමින්ද ගුණසිංහ (නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී - පරිපාලන), ජගත් වෙල්ගම (සහකාර සාමාන්‍ය අධිකාරී (ප්‍රධානි ජාතික විකුණුම් (ජීවිත), ජීවන්ත වැලිහින්ද ( සහකාර සාමාන්‍ය අධිකාරී - ඉංජිනේරු සේවා), බදුල්ල ශාඛාවේ සේවක මණ්ඩලය, විශේෂ ආරාධිතයන් ඇතුළු බදුල්ල ශාඛාවට සම්බන්ධ පාරිභෝගිකයන් ද සහභාගී වූහ.

Comments