යළි කොවිඩ් අවධානමක් | සිළුමිණ

යළි කොවිඩ් අවධානමක්

ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී ඇති බවරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

මේ අතර ඊයේ දිනය තුළ එක් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ.

Comments