එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස රෝහිත බෝගොල්ලාගම පත් කරයි | Page 12 | සිළුමිණ

එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස රෝහිත බෝගොල්ලාගම පත් කරයි

හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
 
ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇත. 
 
බෝගොල්ලාගම මහතා 2017 ජූලි සිට 2018 දෙසැම්බර් දක්වා නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.

Comments