මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ට ගෞරව නාමයක් | Page 14 | සිළුමිණ

මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ට ගෞරව නාමයක්

පසුගියදා මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පවත්වන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, හැත්තෑ තුන්වන උපසම්පදා රාජ්‍ය මහෝත්සවයේදී ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ නාහිමියන්ට ශාසනජෝතික ලෝකර්ථචාරි ගෞරව නාමය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පිරිනැමූ අවස්ථාව.

Comments