සඳරුවන්ට පිහිටවන්න | Page 12 | සිළුමිණ

සඳරුවන්ට පිහිටවන්න

ලුණුවිල, තෙරේසාවත්ත ශාන්ත දේශබන්දු මාවතේ අංක, 16/A ලිපිනයේ පදිංචි සඳරුවන් පෙරේරා (35) වසර 13කට පෙර මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් නිසා දෑසටම බරපතළ හානි සිදුවී ඇත. ඔහුගේ වම් ඇස සම්පූර්ණයෙන්ම නොපෙනෙන අතර දකුණු ඇසේ පෙනීම ලබාදීමට ඇති එකම මාර්ගය එම ඇසට කෘත්‍රිම කර්ණිකාවක් බද්ධ කිරීම වන අතර ඒ සඳහා වන ශල්‍යකර්මය සිදු කිරීමට ඉන්දියාවට ගොස් සිටින ඔහුට ඩොලරයේ ඉහළ යාම මත ශල්‍යකර්මය කර ගැනීමට මුදල් ප්‍රමාණවත් නොවීම නිසා ඉන්දියාවේ විහාරස්ථානයක නැවතී සිටී. එම නිසා ආධාර කළ හැකි අය ඔහු නමින් පිළියන්දල සම්පත් බැංකුවේ අරඹා ඇති ගිණුම් අංක 101954231835 වෙත බැර කරන මෙන් ඉල්ලා සිටී. දුරකතනය 0712118745.

Comments