මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් | Page 10 | සිළුමිණ

මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්

මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කරයි.
 
ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව ඇද්දැයි ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ග්‍රාම නිලධාරීන්ගෙන් විමසිය හැකි බව ද එම කාර්යාලය වැඩි දුරටත් පවසයි. 

Comments