ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කෙටි කෑම නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කරගැනීම්ට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාතට නොවැම්බර් 28 දින පස්වරුවේ හැකි වී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙෙළඳසලක සංවිධානාත්මක කණ්ඩායමක් කාලයක් තිස්සේ ඉන්දියාව, පාකිස්ථානය සහ වෙනත් රටවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින වරායෙන් ඉවත් කරන...