අද තොරතුරු තාක්ෂණය මඟින් ‘ගූගල් - යාහූ‘ වැනි තොරතුරු අලෙවි කරන මහා පරිමාණ සමාගම් තම කටයුතු ආරම්භ කළේ මීට දශක 2 - 3 කට පෙරය. නමුත් ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන තොරතුරු අලෙවි කිරීමේ කර්මාන්තය මෙරට ආරම්භ කර ඇත්තේ මීට වසර 110 කට පමණ පෙර ය.
‘පත්තර මහ ගෙදර‘ යන උත්තරීතර නාමය අප වසර ගණනාවක් සේවය කරන ලේක්හවුස් ආයතනයට ලබාදෙමින් එතුමා අපට ආවේණික වූ පුවත්පත් කර්මාන්තයක් අපට...