ඉස්ලාම් මූලධර්මවාදී ත්රස්තවාදීන් ලංකාවට එල්ල කළ පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස දෙකක් සම්පූර්ණ වූයේ පසුගිය 21 වැනිදායි. “හැම මුස්ලිම් මිනිසෙක් ම ප්‍රහාරයට වගකිව යුතු” බවට වූ හැඟීමකින් සමාජය වෙළී තිබේ. මූලධර්මවාදී ත්රස්තයන්ගෙන් සිදුවුණු බරපතල ම විනාශය මෙය බව මගේ හැඟීමයි. සමාජය වෙළාගෙන තිබෙන මේ හැඟීම, සත්‍යය නොවන බව කාටනම් කියන්න ද? මේ කාරණාව ගැන මම, මගේ පරණ වාමාංශික දේශපාලන...