ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙණ ඤාණිස්සර...
මේ මහා සංඝ පිතෲන් වහන්සේට දැන් වයස ශත වර්ෂයකි. වසර සියයක් ගත කළ ද උන්වහන්සේගේ මතකය තවත් වසර ගණනාවකට වුව නිරවුල්ය. ඌව පළාත, උඩුකිඳ, දවුල්දෙණ, අමරපුර මහා නිකාය, ශ්‍රී ලංකාව මව මතු නොව සිරිලක් සඟ පරපුරේ ද මහා මිණි පහනක් වන් ශිලෝපේත ගුණෝපේත, දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මා අබිමුව සිට තම මෑණියන් පිළිබඳ සුන්දර මතකය මෙසේ අවදි කළහ.
අපේ අප්පච්චිගෙ ගම දවුල්දෙණ...