ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ | සිළුමිණ

ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

දකුණු පළාතේ පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර දිනෙන් දින සක්‍රීය වෙමින් ඇත්තේ එහි ගම් නියම්ගම් ද ජාවාරකරුවන්ගේ ගොදුරු බවට පත්වෙමිනි. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රොහාන් ද සිල්වා විසින් විශේෂ ක්‍රියාන්විතයක් දියත්කර ඇත්තේ ප්‍රධානකොට තරුණ පරපුර මත් රකුසාගෙන බේරා ගැනීමේ අරමුණෙන් යුතුවය. පසුගිය දින කීපය තුළ ප්‍රචාරය වූ...
13 මාර්තු, 2021
Subscribe to ජයසිරි පේදුරුආරච්චි  ගන්දර සමූහ