විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යවලට අමතරව මුහුණුපොත ද දැන් කදිම සන්නිවේදන මාධ්‍යයක් බවට පත්වී අවසන්ය. හොඳ මෙන්ම නරක පුවත් ද මුහුණුපොත තුළින් ලොව පුරා සැරි සරයි. පසුගියදා වලල්ලාවිට තරුණයකු මුහුණුපොතේ තැබූ සටහනක් දැන් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වී තිබේ.
දසුන් කාවින්ද මධුවන්ත නම් ඔහු තම මුහුණුපොතේ සැප්තැම්බර් 1 වැනිදා සටහනක් තබා තිබුණේ “අතිගරු ජනා...