විදෙස් රටවල සිට ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන්භාණ්ඩ මෙරටට පැලඳ පැමිණීමෙන් මසකට අමෙරිකන් ඩොලර් මිලියන 30ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 11,000ක් මෙරටට අහිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිළුමිණට පැවසීය.
එවන් පුද්ගලයන් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඉදිරි මස සිට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රේගුවට භාරදී ඇති බව මුදල්...