කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය සරත්...
බත්තරමුල්ල කොන්ක්‍රිට් වනාන්තරය මැද ගැමි සුන්දරත්වය සපිරුණු පුංචි වනාන්තරයක් සහිත ගෙවත්තක් සහ අරුමෝසම් අලුත් ගෘහ භාණ්ඩ නොමැති පුංචි කලාගාරයක් හා කෞතුකාගාරයක් බඳු අංග උපාංගවලින් යුත් සරල නිෙවසක් වෙත අප ගොඩනැගුණේ මෙරට ප්‍රථම පරිසර විද්‍යා මහාචාර්යවරයා හමුවීමටය. ඒ අන් කිසිවෙක් නොව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ හිටපු පීඨාධිපති හා දැනට එහි සම්මානිත මහාචාර්ය ලෙස...