සයිකො සයිබනටික් ස්වයං යෝජනා දියුණුවේ රහස් ක්‍රම මඟින් අධ්‍යාපනය පිළිබඳව සාකච්ඡා කරන මෙම ලිපි පෙළ හරහා ඔබ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගන්නේ කෙසේද සහ ඔබ රැකියාවක් සොයනවාද? ඔබගේ රැකියාව දියුණු කරගන්නේ කෙසේද යන ප්‍රශ්න පිළිබඳව මහාචාර්ය සාගර කරුණාතිලක මහතා දැක්වූ අදහස් මෙහි අන්තර්ගත වේ.
ඉංග්‍රීසි කවි ඔලිවර් ගොඩ්ස්මිත්ට අනුව දුප්පත්කම විඳ දරා ගැනීම නිවට කමකි. නියම මිනිසත්කම ඊට...