සටහන - හර්ෂා සුගතදාස | සිළුමිණ

සටහන - හර්ෂා සුගතදාස

ගුරු ගීතයේ සිටින අල්තීනායි සහ දුයිෂෙන්, හිම කබායේ අකාකි, රත්මිණි වළල්ලේ ෂෙල්ට්කොෆ් හා වේරා කුමරිය අපට හමු වූයේ රුසියානු සාහිත්‍යය නිසාය. එදා රුසියානු සාහිත්‍යය වෙත අප පෙලඹුවූවේ එවකට තිබූ “සෝවියට් දේශය” සඟරාවයි. සෝවියට් දේශය සඟරාව කියවූ අපගේ වැඩිහිටි පරම්පරාව “ලස්සන වසිලීස්සා”, “හත්පෙති මල”, “පුදුම අශ්වයා” වැනි සෝවියට් දේශයේ ළමා කතාවලින් අපේ ළමා ලෝකය විචිත්‍රවත් කළහ....
17 අගෝස්තු, 2019
Subscribe to සටහන - හර්ෂා සුගතදාස