අනුන්ගේ හිත් කියවන්න කැමතිද? සමහර මිනිස්සු කරන වැඩ දැක්කම කලින් ම මේ හිත කියවගන්න පුළුවන් වුණා නම් කියලා ඔබට අනන්තවත් හිතෙනවා ඇති. ඔබ නොදන්නවා වුණාට ඔබටත් පුළුවන් අනුන් ගේ හිත් කියවන්න. මේ කියන්නේ විශ්වය විනිවිද දකිනට පුලුවන් කුණ්ඩලණී ශක්තිය පිළිබඳවයි. ගුද මාර්ගයේ ඉහලින් කශේරුව ආසන්නයේ සීමාව තුළ තමයි මෙය ඇතිවන්නේ. කශේරුවේ පුරුකෙන් පුරුකට ඉහළට විත් හිස් මුදුනෙන් පිටතට...