ශ්‍රී ලංකාව තුළ හෙරොයින්, කොකේන්, හසීස්, මර්ජුවානා නිෂ්පාදනය කෙරෙන්නේ නැත. එම මත්ද්‍රව්‍ය ගුවන් මඟින් හෝ මුහුදු මඟින් පමණක්ම මෙරටට ගෙන්වාගත යුතුය. අසූව දශකයේ මුල්ම කාර්තුවේ මෙරට ආක්‍රමණය කළ හෙරොයින් තරම් වේගයෙන් ව්‍යාප්ත වූ පිටරටකින් මෑතකදී මෙරටට පැමිණි මත්ද්‍රව්‍යයක් තවත් නැත.
කොළඹ නගරය ආශ්‍රිතව මුල් යුගයේ පැතිරගිය හෙරොයින් වසංගතය හතලිස් වසරකට ආසන්න කාලයක් ගතවන අද දවස වන...