වීසා අලුත් කර නැහැ ගම්වාසීන් බය වීම සාධාරණයි - පොලීසිය
අපි එක්ක කිසිම සම්බන්ධයක් නෑ මොනවා කරනවාද කියලා කවුරුත් දන්නෙ නෑ - ගම්වැසියෝ
උපන් රටින් ආවේ ජීවිතය විතරක් අරගෙන අපිව සැක කරන්න එපා - සරණාගත පිරිස
අප ඕනෑම මොහොතක පැමිණිය හැකි ආගන්තුකයෙකු අපේක්ෂාවෙන් බත් පතක් ඉතිරි කරගෙන සිටි මිනිසුන් සහිත ජාතියකි. ඔහු වෙනුවෙන් නවාතැන් සැපයීමට පැදුරක් වෙන් කරගෙන සිටි ජාතියකි. ආගන්තුක...