පසුගිය 01 වැනිදා බදුල්ල අධ්‍යාපන කලාපයේ හාලිඇළ කොට්ඨාසයේ හාලිඇළ - බණ්ඩාරවෙල මාර්ගයට ආසන්නව පිහිටි දෙමළ මහා විද්‍යාලයේ මනෝ විද්‍යා දේශනයක් සංවිධානය කර තිබිණි. එහෙත් එම දේශනයට ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හෝ හාලිඇල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතින් කිසිදු අවසරයක් ගෙන නොතිබිණි.
පාසල් සිසුන් 810ක පමණ සංඛ්‍යාවක් අධ්‍යාපන හදාරන එම...