දරාගත නොහැකි පීඩනය හමුවේ මෙරට ජනතාව අරගල සඳහා යොමුවූ අතීතයක් අපට ඇත. ඉන් මෑතකාලීන මතකයේ ඇති අඳුරුතම හා ජන පීඩක අරගලය වූයේ 1988/89 තරුණ නැගිටීම හරහා මතු වූ ජන අරගලයයි. එහි ආරම්භය අරමුණක් සහිත ඉලක්ක ගත එකකි. එහෙත් මර්දනය හමුවේ නායකයන් වන වදිද්දී අරගලය අතට ගත් නොහික්මුණ පිරිස් ජන පීඩකයින් ලෙස හැසිරෙමින් අරගලය අල කර දැමුවේය. ඔවුන් අරගලයේ අරමුණු, ඉලක්ක හා එහි දිග පළල ගැන...