මෙරට සංස්කෘතික උරුමය කළමනාකරණය කරන ප්‍රධාන ආයතනයක් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදල හැඳින්විය හැකිය. 1980 අංක 57 පාර්ලිමේන්තු පනත ප්‍රාකාරව ස්ථාපිත වූ මේ ආයතනයේ මූලික පරමාර්ථ අතර මෙරට ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම හා සංරක්ෂණ කිරීම, පර්යේෂණ සිදු කිරීම, බිතු සිතුවම් සහ වෙනත් පුරාවස්තු සංරක්ෂණය කිරීම, පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධය...