ගිගුරුම් සහිත වැසි | සිළුමිණ

ගිගුරුම් සහිත වැසි

  ඉදිරි දිනවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි   උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුවසහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය...
23 මාර්තු, 2022
Subscribe to ගිගුරුම් සහිත වැසි