ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට දේශීය ආහාර වේලක් හදුන්වා දීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවට ආවේණික පෝෂ්‍යදායි ආහාර වේලක් ගුවන් යානය තුලදී ලබාදීමට ඒ අනුව කටයුතු කරන බව එම සමාගම කියයි. මෙම දේශීය ආහාර වේල ඉදිරියේදී ක්‍රමානුකූලව ශ්‍රී ලංකන් ගුවන් යානා වලට හදුන්වා දීමට අපේක්ෂා කෙරේ.
මෙම ආහාර වේල හදුන්වාදීම පසුගිය සිකුරාදා (25) කටුනායක ගුවන්තොටුපලේ...