උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් | සිළුමිණ

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

අද (27දා) නිකුත් කළ මෙම නිවේදනය හෙට තෙක් වලංගු වෙයි.

වයඹ, බස්නාහිර පළාත්වලටත් මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අදළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

 

Comments