
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් බෝඩ් සැටලිම සවි කර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග වර්ග අඩිය 520/= ගොඩනැගිලි ඉදිකිරීම් සහ නිවාස ඉදිකිරීම මුල සිට භාරගැනේ වර්ග අඩි 3950/= ෆිනිෂින් වහල ගැසීම සහ සිවිලිම් ගැසීම H.P. කන්ට්‍රැක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 0725337562, 0755206185
020853
ඔබගේ අලුත් පැරණි ගොඩනැගිලි අමුද්‍රව්‍ය සමග පින්තාරු කරදීමට භාරගනිමු. සාධාරණ මිල ගණන් සඳහා ප්‍රේමලාල්. 0777-611299.
022310
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අත්තිඩියේ පර්චස් 30 පැරණි නිවසක් විකිණීමට ඇත. බේකරිය හංදිය අසල ගැමුණු මාවතේ ඇත. 076-2905252, 0777-748536.
019706
අතුරුගිරිය ගල්පොත්ත පාරහි පර්චස් 14.50 පමණ පැරණි නිවසක් සහිත ඉඩමක්, ඉඩමේ වටිනාකමට විකිණීමට ඇත. දුරකථනය : 0718740652.
022523
කොළඹ 3, පර්චස් 2, ඉඩම සහ තට්ටු 4 ගෙයක් කොළඹ 7 පර්. 11 ඉඩමක් සහ ගෙය විකිණීමට ඇත. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 0773810404, 0332288303.
022771
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන පාරේ Perches 9.1 විකිණීමට තිබේ. අමතන්න. 077-6122028.
023760
මාලබේ SLIT - SITM Horizon ආසන්නයේ වැලිවිට පාර විජයබා මාවත පර්චස් 10 කාමර 3 පැන්ට්‍රිය සාලය සේවක කාමර වාහන 4 ක් නැවතීම පදිංචි නොවූ අලුත්ම නිවස විකිණීමට. LK - 240. 0773222571.
015736
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත නව නිවස පර්. 10.5 කඩවත නගරයට විනාඩි 5 යි. නිවසේ සිට නුවර පාරට කිලෝමීටර් 1 යි. කාමර 04 යි. 077-3618093.
023347
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
ගම්පොල නුවර ප්‍රධාන පාරට නොදුරින් වැලිගල්ල නගරයෙන් අගනා පර්චස් 6 සහ නිවස වහාම විකිණීමට ඇත. මුදල රු. 3,800,000 පමණි. 0773459973.
022548
මහනුවර ගෙලිඔය පෙතියාගොඩ පර්චස් 36.6 ඉඩම විකිණීමට ඇත. පදිංචියට සහ වගාවන්ට සුදුසුයි. 0757619899, 0759719899.
023484
මහනුවර නගරයට විනාඩි 10 කින් ළඟා විය හැකි 5km ක දුරින් නත්තරම්පොත නිසංසල පරිසරයක පිහිටි නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ජල විදුලිය අන්තර්ජාල සියලු පහසුකම් ඇති පර්චස් 16.75 ක ඉඩම සහ ගෙය විකිණීමට ඇත. රු. 13,000,000/- මිල ගණන් සාකච්ඡා කළ හැක. විමසන්න. 071-6461023, 077-0853343.
023625
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල, කරාපිටිය, මාඉටිපෙ, 1 වන පටුමග, ප. 32 ඉඩම විකිණීමට ඇත. දු. ක. 0718212381.
023491
හික්කඩුව නගර ආසන්නයේ නිවසක් විකිණීමට ඇත. 0779083451
022990
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කාසල් වීදියේ නව නිවසක් සියලු පහසුකම් සහිතව බදු දීමට ඇත. මාසික කුලිය රු. 75,000/- වාහන 3 ට පහසුකම් ඇත. 0777-748536.
019712
කොළඹ 5 චිත්‍රා පටුමග මහල් නිවසක් කුලියට. 076-9139511.
022910
නුගේගොඩ නිවසක් කුලියට. නිදන කාමර දෙකයි නාන කාමර එකයි. සාලය, මුළුතැන්ගෙය, කාර්පාක් කුලිය රු. 35000. වසරක් අත්තිකාරම්. 0773084191, 0778489625.
023477
නුගේගොඩ පාගොඩ උඩතට්ටුවේ ඇනෙක්සියක් විශාල නිදන කාමරයක් බාත්රූම් සහිතව රූෆ් ගාඩන් එකේ කුස්සිය ඇත. කුලියට / බද්දට. විවාහක යුවලක් සඳහා මාසික කුලිය රු. 30,000/-. ටෙලිෆෝන් : 0775554671, විද්‍යුත් තැපෑල : tranjithkam@yahoo.com
023639
රත්මලාන උඩුමහල ඇනෙක්සිය සියලු පහසුකම් රථගාල මාසිකව රු. 26,000 ජල විදුලි ඇතුළත්ව. 0777324193.
024245
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය වේවැල්දූව නුවර පාරට මීටර් 350 දුරකින් අලුතෙන් සාදා නිම කරන ලද දෙමහල් නිවස කාමර 4 ක් සමන්විත නාන කාමර තුනක් සහිත සුපිරි නිවස කුලියට දීමට ඇත. වාහන එකක් නැවතීමේ පහසුකම් කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා සුදුසුය. මාසික කුලිය රු. 60,000. දේශීය හා විදේශිකයන් සඳහා විමසන්න. 0777900960.
023415