
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
අගනුවර විදුලි උපකරණ වෙළඳ ආයතනයකට පුහුණු නුපුහුණු වෙළඳ සේවක - සේවිකාවන් අවශ්‍යයි. වැටුප 48,000/- දක්වා ලබාගත හැක. සහතික මුල් පිටපත් රැගෙන පැමිණෙන්න. අර්ථ සාධක දීමනා ගෙවනු ලැබේ. යුනයිටඩ් ට්‍රේඩිං කම්පැණි, 83A, පළමු හරස් වීදිය, පිටකොටුව, කොළඹ 11.
026818
ඇබෑර්තු - රියදුරු
කොළඹ ප්‍රමුඛ පෙළේ අපනයන නිෂ්පාදන සහ උත්සව භාණ්ඩ සපයන ආයතනයක් වන ඩිස්කවරි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් සඳහා අවංක, දක්ෂ හා කාර්යක්ෂම කොළඹ පාරවල් පිළිබඳ දැනුමැති බර වාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. වයස අවු. 35 - 45 අතර. වැටුප රු. 40,000 සමග දීමනා. විමසීම් 0777396939/ 0772078446
028133
ඇබෑර්තු - විවිධ
අගනුවර විදුලි උපකරණ වෙළඳ ආයතනයකට ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි. වැටුප 40,000/-. සහතික මුල් පිටපත් රැගෙන පැමිණෙන්න. යුනයිටඩ් ට්‍රේඩිං කම්පැණි, 83A, පළමු හරස් වීදිය, පිටකොටුව, කොළඹ 11.
026821
ඉන්ධන පිරවුම්හලට (කොළඹ) පුහුණු / නුපුහුණු පොම්පකරුවන් අවශ්‍යයි. සවස 4.00 සිට 7.00 දක්වා. ටෙලිෆෝන් කරන්න. 0723278646.
026823