බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

•නොවැ­ම්බර් 06 ඉරිදා 
නොවැ­ම්බර් 06 ඉරිදා මුළු දවස පුරාම රේවතී නැකැ­තයි. සුදුසු අකුරු දෙ, දො, ච, චි

•නොවැ­ම්බර් 07 සඳුදා
නොවැ­ම්බර් 06 ඉරිදා මුළු දවස පුරා පව­තින රේවතී නැකත නොවැ­ම්බර් 07 සඳුදා 00.03 තෙක් පවතී. සුදුසු අකුරු දෙ, දො, ච, චි
•නොවැ­ම්බර් 08 අඟ­හ­රු­වාදා
නොවැ­ම්බර් 07 සඳුදා 00.03 සිට නොවැ­ම්බර් 08 අඟ­හ­රු­වාදා 00.37 තෙක් අස්විද නැකැ­තයි. සුදුසු අකුරු චු, චෙ, චො, ල
•නොවැ­ම්බර් 09 බදාදා
නොවැ­ම්බර් 08 අඟ­හ­රු­වාදා 00.37 සිට නොවැ­ම්බර් 09 බදාදා 01.38 තෙක් බෙරණ නැකැ­තයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
•නොවැ­ම්බර් 10 බ්‍රහ­ස්ප­තින්දා
නොවැ­ම්බර් 09 බදාදා 01.38 සිට නොවැ­ම්බර් 10 බ්‍රහ­ස්ප­තින්දා 03.08 තෙක් කැති නැකැ­තයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ
•නොවැ­ම්බර් 11 සිකු­රාදා
නොවැ­ම්බර් 10 බ්‍රහ­ස්ප­තින්දා 03.08 සිට නොවැ­ම්බර් 11 සිකු­රාදා 05.07 තෙක් රෙහෙණ නැකැ­තයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු
•නොවැ­ම්බර් 12 සෙන­සු­රාදා
නොවැ­ම්බර් 11 සිකු­රාදා 05.07 සිට නොවැ­ම්බර් 12 සෙන­සු­රාදා 07.32 තෙක් මුව­සි­රස නැකැ­තයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි. ඉන් පසු ඉරිදා 10.17 තෙක් අද නැකැ­තයි. සුදුසු අකුර කු.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි)

Comments