අභාවයන් | සිළුමිණ

අභාවයන්

වීරසිංහ ආරච්චිගේ ඩල්සි පැට්‍රිෂියා ප්‍රනාන්දු - දෑලතුර විසූ නැසීගිය G ජෝසප් පෙරේරා මහතාගේ ආදරණීය භාර්යාව 2023.06.29 දින ස්වර්ගස්ථ වූයෙන් එතුමියගේ අවසන් කටයුතු 2023 ජූලි මස 02 ඉරුදින සවස 3.30 දෑලතුර රෝමානු කතෝලක සුසාන භූමියෙහි සිදු කරන බැව් මෙයින් සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ. මෙයට ශෝකයට පත් ලොයිඩ් පෙරේරා (පුතා),​ ඉනෝකා පෙරේරා (ලේලිය) මිල්රෝයි පෙරේරා (පුතා),​ ශ්‍රීමනි පෙරේරා (ලේලිය),​ එරික් පෙරේරා (පුතා),​ දම්මිකා පෙරේරා (ලේලිය),​ අජිත් පෙරේරා (පුතා),​ නිල්මිණි සමරකෝන් (ලේලිය),​ තිලිණි පෙරේරා (දුව),​ අජිත් පෙරේරා (බෑණනුවන්) ඇතුළු මුණුබුරු,​ මිණිබිරියන්.
040292

 

Comments