රාවණා රජ්ජුරුවන්ගේ ගුවන් තාක්ෂණය ගැන අලුත් උනන්දුවක් මතු වී ඇත්තේය. ඒ රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන සෙවීමට සංචාරක හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ පර්යේෂණ හා ව්‍යාපෘති අංශය විසින් “රාවණා රජු හා ගුවන් ආධිපත්‍යයෙන් අපට අහිමි වූ උරුමය“ යන මැෙයන් පර්යේෂණයක් ආරම්භ කර ඒ පිළිබඳව පුවත් පත් දැන්වීමක් පළ කිරීමත් සමඟිනි.
මේ දැන්වීම පළ කරන්නට හේතුව වන්නේ සමාජග...