පුංචි ලෝකාන්තයේ රැයක් ගත කරන්න දිනුර ගිය දවසේ මම යාළුවන් සමඟ රාත්‍රී ගෙදර ඉද්දී මට එයාට කරදරයක් වගේ දැණුනා. නින්දෙන් නැගිටලා මම එයාට කෝල් කළත් ආන්සර් කළේ නෑ. මට එයා ඉන්න තැනට හොයාගෙන යන්න හිතුණා. යාළුවන් සමඟ මම යන්න පිටත්වුණත් මොනවද වුණේ කියලා මම දැනගෙන හිටියේ නෑ ‘ඩී. දිනුර විජේසුන්දරගේ බිරිය වන නීතිඥ ශ්‍රිමාලි ධර්මපාල හැඩූ කඳුළින් යුතුව කියයි. මඩොල්සිම පුංචි ලෝකාන්තයේ...