ජනතාව අතර කෙලී මහරාජ ලෙස ප්‍රකට රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන්ගේ අභාවය ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට පිරිමැසිය නොහැකි පාඩුවක් බවට ඔහුගේ මාධ්‍ය ව්‍යාපෘතීන්ට කැමති අකමැති සියලු දෙනා අවිවාදයෙන් පිළිගනී. කෙනකුගේ පෞද්ගලික මතය කුමක් වුවද රාජමහෙන්ද්‍රන් මහතාගේ ආකල්පයක් යටතේ මහරාජා සමුහ ව්‍යාපාර ආරම්භ කළ සිරස මාධ්‍ය ජාලය ජනප්‍රියත්වයේ උච්චස්ථානයටම පිවිසියා පමණක් නොව එමගින්...