- නව මාර්ග ව්‍යාපෘතිවලින් අපේ ජනතාවට කෝටි 15,000ක ප්‍රතිලාභ- අලුත් අවුරුද්දේ අලුත් මාර්ග කිලෝමීටර් 30,000 ක් - ආසන මට්ටමින් අලුත් මාර්ග ව්‍යාපෘති 260 ක්- ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අලුත් මාර්ග 341ක් හදයි
පසුගිය ‘යහපාලන’ රජයේ ඇතැම් අය ඇසුවේ ‘පාරවල් කන්න ද’ කියාය. ඒ නිසාම ඒ අය පාරවල් හදන්න උනන්දු වූයේ නැත. මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තුව ගත් යහපාලන රජයේ ඇමැතිවරයකුට...