- රජයට අයත් පාඩු ලබන ආයතන රජයේ තියාගෙනම දියුණු කරනවා - ‘රේස් කෝස්’ ගොඩනැඟිලි වගේ කොළඹ පැරණි ගොඩනැඟිලි සංරක්ෂණයට පියවර රැසක් - ගරා වැටෙන කොළඹ බිල්ඩින් සංරක්ෂණය කර නඟා සිටුවනවා - එක පැරැණි ගොඩනැගිල්ලක්වත් කාටවත් විකුණන්නේ නැහැ
මීට වසර 15 කට පමණ පෙර ගරා වැටී, තැනින් තැන ගස් පැළවී කපරාරුව ගැලවී, වහලයේ තහඩු කැඩී තිබුණු කොළඹ රාජකීය විදුහල අසල ‘රේස් කෝස්’ ගොඩනැඟිලි අද තත්ත්වයට...