මහාචාර්ය සරච්චන්ද්‍රයන් වියෝවී 2021 අගෝස්තු 16 දාට විසිපස් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.
කිසියම් නාට්‍ය කෘතියක් විවිධ රසඥතා මට්ටම් නියෝජනය කරන රසික රසිකාවන්ගේ ප්‍රසාදයට බඳුන් වෙමින් අඩ සියවසක් ඉක්මවූ කාල පරිච්ඡේදයක රංගගත වෙමින් ‘නොව පැරණිය වන රමණිය’ වේ නම් ඒ වූ කලී ලොව ඕනෑම දේශයක කලා ක්ෂේත්‍රයේ අසිරිමත් සිද්ධියක් වන්නේ ය. එම විශ්ම ජනක සිදුවීම ප්‍රකට කරවන ශ්‍රී...