ජවිපෙ, ඌව පළාත් සභා මන්ත්‍රීසමන්ත විද්‍යාරත්න
උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවසුවා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා රැකගෙන, ඒ අපේක්ෂකයා බිලි දීලා ඔහු ‘සිරිසඟබෝ’ කරන්න කියලා...
දැන් ඔය කටපත්ත අදින ගම්මන්පිල පහුගිය විශ්වාසභංගයේදී හැංගිලා හිටියේ කොහේද කියල අප තවම හොයනවා! බෙල්ල විතරක් නෙමෙයි; කොහොමටත් හැම අංගයක්ම දීපු...