තුන්වැනි කොරෝනා රැල්ලත් සමඟ රට තුළ හුදෙකලා කළ දෙවන ග්‍රාමසේවා වසම වූයේ කළුතර අධිකාරිගොඩය.
දකුණු කළුතර පොලිස් බල ප්‍රදේශයට අයත් අධිකාරිගොඩ පිහිටියේ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවරකය. එය අයත් වන්නේ මතුගම මැතිවරණ කොට්ඨාසයටය.
කළුතර නගරයේ සිට සේරුවිට මාර්ගයේ පලාගොඩ පන්විල ආදි ගම්මාන ද රිච්මන්ඩ් කාසල් මන්දිරය ද පසු කරගෙන ගිය විට අධිකාරිගොඩ ගම්මානය හමු වේ.
අධිකාරිගොඩ...